Select Language

Projects

2017 වර්ෂයේ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (කොළඹ) කාර්යාලය මඟින් ඉටු කරමින් පවතින ව්‍යාපෘති

ව්‍යාපෘතියේ නම

වැඩසටහන් වර්ගය

ප්‍රා.ලේ

ගොවි සංවිධානයේ නම

මහනකඳ ඇළ මාර්ගයේ කොන්ක්‍රීට් නිර්මිතය ප්‍රතිසංස්කරණය කර අමුණක් බවට පත් කිරීම. පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම පිටිපන දකුණ ගොවි සංවිධානය
 නානවල කුඹුර යායේ ඔලියල ඇළ මාර්ගයෙ ප්‍රධාන වේල්ල ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම පනාගොඩ නගරය ගොවිංවිධානය
 බටුවන්දර යායේ  ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කැස්බෑව බටුවන්දර උතුර දකුණ ගොවි සංවිධානය
මොරැඳ හල්පිට මහ ඇළ ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කැස්බෑව හල්පිටගොවි සංවිධානය
ඉහල ගොඩිගමුව වෙල් යායේ ට්‍රැක්ටර් පැන්නුම ඉදි කිරීම හා ඇළ ශුද්ධ කිරීම. පළාත් සංවර්ධන ප්‍රදාන මහරගම ඉහල ගොඩිගමුව ගොවි සංවිධානය
මහදෙනිය කුඹුරු යාය ට්‍රැක්ටර් පැන්නුම ඉදි කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හෝමාගම තුත්තිරිපිටිය හල්කඳවත්ත ගොවි සංවිධානය
පන්විල කුඹුරුයායේ ඇල මාර්ග සංවර්ධනය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන පාදුක්ක එක්සත් ගොවි සංවිධානය වග බටහිර තුම්මෝදර
කහපොළ ජඹුරලිය වෙල්යායේ දෙපා ඇළ ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කැස්බෑව කහපොළ ගොවි සංවිධානය
සීතාවක,කොස්ගම,අරපත්ගම ඇළ මාර්ගය සංවර්ධනය කිරීම. පළාත් සංවර්ධන ප්‍රදාන සීතාවක අරපත්ගම අරුනළු එක්සත් ගොවි සංවිධානය
ඔරුවල දොරකොඩ කුඹුරු යායේ පිට ඇළ සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කඩුවෙල ඔරුවල ගොවි සංවිධානය
කැස්බෑව වැවෙහි වානෙන් පිටවන දකුණු ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම. පළාත් සංවර්ධන ප්‍රදාන කැස්බෑව හොන්නන්තර දකුණ ගොවි සංවිධානය
මාහුන්ගල වෙල්යාය පැතිබැම්ම සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන කඩුවෙල ශක්ති ගොවි සංවිධානය
කොලොන්නාව  මාලිගාගොඩැල්ල දෙණිය වෙල්යාය වැඩි දියුණු කිරීම. පළාත් සංවර්ධන ප්‍රදාන කොළොන්නාව මාලිගාගොඩැල්ල ගොවි සංවිධානය
 හල්බරාව කුඹුරුයායේ  ට්‍රැක්ටර් පැන්නුම ඉදි කිරීම. පළාත් සංවර්ධන ප්‍රදාන කොළොන්නාව එකමුතු ගොවි සංවිධානය
මාලබේ ,වැවේ කුඹුර නොහොත් ඇඹරැල්ල ගහ යාය ඇළ වේලි ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කඩුවෙල මාලබේ බටහිර ගොවි සංවිධානය
පහත්ගම හීන් ඇළ මාර්ගය යන්ත්‍ර මඟින් පිළිසකර කිරීම. පළාත් සංවර්ධන ප්‍රදාන සීතාවක 443A පහත්ගම මහසෙන් ගොවි සංවිධානය
පහළ ගොඩිගමුව ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන මහරගම පැරකුම් ගොවි සංවිධානය
මාවතගම බටහිර ඉරි කුඹුර යාය දෙකදුවල ඇළ මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම. උපමාන පාදක සීතාවක පැරකුම් ගොවි සංවිධානය
කොස්ගම ඉහළ පේළිය කුඹුරුයායේ අමුණ ප්‍රතිසංස්කරනය කිරීම. පළාත් සංවර්ධන ප්‍රදාන සීතාවක ඉහල කොස්ගම ගොවි සංවිධානය
බොරලැස්ගමුව එගොඩවත්ත දෙපා ඇළ ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කැස්බෑව බොරලැස්ගමුව නැගෙනහිර බටහිර ගොවිසංවිධානය
පිටකොටුව අමුණ ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම පැරකුම් ගොවි සංවිධානය
මත්තෙගොඩ,ග්‍රාමනිලධාරී වසමේ බණ්රනායක පුර 5 වන පටුමගේ වෙලට මායිම්ව ඇති පැතිබැම්මේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම මත්තෙගොඩ මහ වැව එක්සත් ගොවි සංවිධානය
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේකඩුවෙල මහනගර සළා බල ප්‍රදේශයට අයත් 494/B, අරංගල ග්‍රාමසේවා කොට්ඨාශයේ පිහිටි ප්‍රනාන්දුගොඩ යායේ මැද ඇළ සංවර්ධනය පළාත් සංවර්ධන ප්‍රදාන (වි‍ශේෂ) කඩුවෙල අරංගල ගොවි සංවිධානය
මත්තෙගොඩ මහවැවට යාබද මහයායේ පැති බැම්මක් ඉදි කිරීම පරිපූරක හෝමාගම මත්තෙගොඩ මහ වැව එක්සත් ගොවි සංවිධානය
වෙනිවැල්කොළ වේරගොඩ කුඹුරුයායේ මැද ඇළ හරහා හියුම් පයිප්ප බෝක්කුවක් දමා කෘෂි පාර දීර්ඝ කිරීම. පරිපූරක හෝමාගම අමා ගොවි සංවිධානය
කහතුඩුව වෙනිවැල්කොළ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ මායිමක පිහිටා ඇති කුඩා ඇළ මාර්ගයේ කොන්ක්‍රීට් කාණුව සකස් කිරීම. පරිපූරක හෝමාගම අමා ගොවි සංවිධානය
වෙනිවැල්කොළ උණගහ කොට්ටනුව  දෙපා ඇළ හරස් කර අමුණක් ඉදි කිරීම පරිපූරක හෝමාගම අමා ගොවි සංවිධානය
හෝමාගම කිරිවත්තුඩුව දකුණ පිංවල කුඹුරුයායේ ඇළ වේලි ශුද්ධ කිරීම. පරිපූරක හෝමාගම  කිරිවත්තුඩුව දකුණ පිංවල සංවිධානය
මත්තෙගොඩ මහවැවෙහි ඇළවේලි ප්‍රතිසංස්කරණය පරිපූරක හෝමාගම මත්තෙගොඩ මහ වැව එක්සත් ගොවි සංවිධානය
මත්තෙගොඩ කුඩා වැවෙහි ඇළවේලි ප්‍රතිසංස්කරණය පරිපූරක හෝමාගම මත්තෙගොඩ මහ වැව එක්සත් ගොවි සංවිධානය
තුන්හිරියාව යායට ට්‍රැක්ටර් පැන්නුමක් හා ඇනිකට් එක ඉදි කිරීම පරිපූරක හෝමාගම කිරිබේරිය කැලේ ගොවි සංවිධානය
උඩුවිල දෙණිය යායට ඇනිකට් එකක් ඉදි කිරීම පරිපූරක හෝමාගම කිරිබේරිය කැලේ ගොවි සංවිධානය
සාලාව වික්ටර් විමලතිස්ස කෘෂි පාරේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම පරිපූරක සීතාවක ඒකාබද්ධ ඵල දරණ ගොවි සංවිධානය
කැස්බෑව,නැගෙනහිර ඇරැව්වල,මැදදෙනිය වෙල්යායේ මහ වැලි කැටිය කුඹුර අසල ඇති පැති බැම්මේ යට කොටස සංවර්ධනය කිරීම පරිපූරක කැස්බෑව ඇරැව්වල නැගෙනහිර ගොවි සංවිධානය
පොල් කොරටුව දෙනිය ප්‍රධාන ඇළ ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන පාදුක්ක ගලගෙදර නැගෙනහිර ගොවි සංවිධානය
හල්ගහ කුඹුර යායේ අමුන ඉදි කිරීම පරිපූරක කඩුවෙල පැරකුම් ගොවි සංවිධානය

2017 වර්ෂයේ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (කළුතර) කාර්යාලය මඟින් ඉටු කරමින් පවතින ව්‍යාපෘති

ව්‍යාපෘතියේ නම

වැඩසටහන් වර්ගය

ප්‍රා.ලේ

ගොවි සංවිධානයේ නම

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 750 වලතර ග්‍රාම නිලධාරී වසමේ හුංගන් ඇලට ඇති වාන් දොරටුව සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන බේරුවල කාලවිලකන්ද ගොවි සංවිධානය
වෑවිට වැව සොරොව්ගෙයි හා පිටවාන අළුත්වැඩියාව පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන බණ්ඩාරගම එක්සත් ගොවි සංවිධානය
පන්විල ඇල යායෙහි සහ පිටවිල කුඹුරුයායේ සංවර්ධන කටයුතු සිදු කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන බුලත්සිංහල පැරකුම් ගොවි සංවිධානය
පානදුර වාද්දුව මහවාද්දුව පට්ටෙලිය බෝක්කුවේ සිට සංගිලි ගඟ දක්වා සම්බන්ධ වී ඇති ඇල මාර්ගය සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන පානදුර වලාන බෙක්කෙගම එක්සත් ගොවි සංවිධානය
පාතකඩ මැඩියන් ඇල අමුණ ඉදි කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මිල්ලනිය පාතකඩ අරුණ ගොවි සංවිධානය
 කිතුල්ගොඩ හීන්නගොඩවත්ත ප්‍රධාන ඇල මාර්ගයේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන අගලවත්ත එක්සත් ගොවි සංවිධානය
හොරණ කනන්විල සේවා මධ්‍යස්ථානයට අයත් මූණගම බටහිර දවටගහ කුඹුර  යාය දෙපා ඇල ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන හොරණ මහසෙන් ගොවි සංවිධානය
බණ්ඩාරගම ප්‍රා.ලේ. කොට්ඨාශයේ වල්ගම,ඒපල්දෙණිය කුඹුරේ මැද දෙපාව පුළුල් කර සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන (විශේෂ) බණ්ඩාරගම සමගි ගොවි සංවිධානය
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හල්දෙනිය ඇල මාර්ගය සංවර්ධනය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන බේරුවල වීරසෙන් ගොවි සංවිධානය
බොලබොටුව වෙලේ මැද වේල්ල ඇනිකට් එකක් සෑදීම පළාත් සංවර්ධන ප්‍රදාන බණ්ඩාරගම වීදාගම බටහිර ගොවි සංවිධානය
දොඩංගොඩ ප්‍රා.ලේ.කො. බෝඹුවල වල්පිට කමත්ගොඩැල්ල යන කෘෂි මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන දොඩම්ගොඩ එක්සත් ගොවි සංවිධානය
809 තෙබුවන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ අක්කර නවය  ගන්කන්දගොඩ යාවෙන කෘෂි මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන දොඩම්ගොඩ ගැමුණු ගොවි සංවිධානය
දඹරයාය සඳහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන හොරණ එක්සත්  වීර ගොවි සංවිධානය
බෝම්ඹුවල සේවා සංස්කරණ ආයතනය පරිශ්‍රය තුළ ආදර්ශ වැව ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර විජිත ගොවි සංවිධානය
මිල්ලනිය ප්‍රා.ලේ. කොට්ඨාශයේ ඇලකඩ කෙළවර  සිට ගඟ දෙසට ඇළ මාර්ගයේ ඉඹුල්ලියගහ පුරන් කුඹුරේ වෙල් ආතා ගස් කපා කුඹුරු සකස් කිරීමට සැලැස්වීම පළාත් සංවර්ධන ප්‍රදාන මිල්ලනිය දැල්කඩ ගොවි සංවිධානය
නිව්සිටි ඡනපදයේ සිට උග්ගල්කන්ද කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන මතුගම එක්සත් ගොවි සංවිධානය
ඉනිවල ඇළ හා අමුණු වේල්ල  ප්‍රතිසංස්කරණය පරිපූරක බේරුවල වරාපිටිය එක්සත් ගොවි සංවිධානය
දිගන ඇල හා අමුණු වේල්ල ප්‍රතිසංස්කරණය පරිපූරක වලල්ලාවිට ගම්මන නැගෙනහිර ගොවි සංවිධානය
772-ඉඳිගස්තුඩුව සහ 772-ඒ වරකතොල්ල ග්‍රාම සේවා වසම් යා කෙරෙන වාරිමාර්ග වේල්ල ප්‍රතිසංස්කරණය කිරීම පරිපූරක මතුගම ස්වශක්ති ගොවි සංවිධානය
බුංකිඳ ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පරිපූරක කළුතර ප්‍රබොධ ගොවි සංවිධානය
 කබරවිල ඇල  ප්‍රතිසංස්කරණය පරිපූරක දොඩම්ගොඩ විජය ගොවි සංවිධානය
තොටේ ඇල ප්‍රතිසංස්කරණය පරිපූරක දොඩම්ගොඩ විජය ගොවි සංවිධානය
රෙමුණ පහල වෙල්යාය දෙපා වේල්ලේ පැති බැම්ම සකස් කිරීම පරිපූරක මදුරාවල රෙමුණ නැගෙනහිර එක්සත්  ගොවි සංවිධානය
ඊරියන්ගල ඇල ප්‍රතිසංස්කරණය පරිපූරක දොඩම්ගොඩ සමගි රැල ගොවි සංවිධානය

2017 වර්ෂයේ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (කොළඹ) කාර්යාලය මඟින් ඉටු කරන ලද ව්‍යාපෘති

ව්‍යාපෘතියේ නම

වැඩසටහන් වර්ගය

ප්‍රා.ලේ

ගොවි සංවිධානයේ නම

අතුරුගිරිය  දංකැටිය යාය (විල කුඹුර)නැගෙනහිර ඇළ මාර්ග හා ප්‍රධාන පාරෙන් පහළ මැද ඇළ සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කඩුවෙල අතුරුගිරිය ගොවිසංවිධානය
වෙදඕවිට අමුණු ලෑලි දමා ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන පාදුක්ක අරුක්වත්ත දකුණ ගොවි සංවිධානය
උඩුමුල්ල උඩගෙදර කුඹුරු යායේ ඇළ කැපීම පළාත් සංවර්ධන ප්‍රදාන පාදුක්ක උඩුමුල්ල පැරකුම් ගොවි සංවිධානය
කැස්බෑව ගලගා දෙනිය දෙපා ඇළ ප්‍රති සංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කැස්බෑව කැස්බෑව උතුර ගොවි සංවිධානය
ඉඳිගහවලදෙණිය යාය සඳහා අමුණක් ඉදි කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම කිරිබේරිය කැලේ ගොවි සංවිධානය
කොටිගලහේන නිදහස් මාවත යා කරන කෘෂි මාර්ගයේ පැති බැම්ම සකස් කිරිම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන පාදුක්ක ගලගෙදර නැගෙන හිර ගොවි සං.
පාදුක්ක පාර මීගොඩ අමුණුවල කුඹුරු(මැද්ද කුඹුර) යායේ ඇළ ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම ගැහැණුවල ගොවි සංවිධානය
වෙරළුපාගොඩ යායේ පැති බැම්ම ඉදි කිරීම. පළාත් සංවර්ධන ප්‍රදාන පාදුක්ක පැරකුම් ගොවි සංවිධානය
මහදෙනිය යායේ අමුණ ඉදි කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කඩුවෙල පැරකුම් ගොවි සංවිධානය
පානළුව ඉඳිගහ කුඹුර ලේයායේ දෙපස ඇති ඇළ මාර්ගය සහ පෙලන්ගහ දෙණිය වෙල්යායේ දෙපස ඇති ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම පැරකුම් ගොවි සංවිධානය
හල්බදතාකඩ වෙල්යායේ පැති බැම්ම සකස් කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන පාදුක්ක පින්නවල දකුණ ගොවි සංවිධානය
වටරැක උතුර කඩාඩුව කුඹුරු යායෙන් වැටී ඇති දෙපා ඇළ සමඟ ඇති කෘෂි මාර්ගය සහ පැති බැම්ම ඉදි කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම වටරැක උතුර පැරකුම් ගොවි සංවිධානය
ගිරා කැතිවල අමුණ ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන පාදුක්ක වේවැල්පනාව ගොවි සංවිධානය
හල්ගහ කුඹර  දෙක අමුණ ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන පාදුක්ක වේවැල්පනාව ගොවි සංවිධානය
හෝමාගම කහතුඩුව උතුරු වෙල්යායට අයත් ඇළ මාර්ගය ශුද්ධ කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම සමගි ගොවි සංවිධානය
බටවල ඊරියගහදෙණිය යායේ පාරට පැති බැම්මක් ඉදි කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම සිංහ ප්‍රජා මණ්ඩලය
හෝමාගම දකුණ වැවේදෙණිය යායේ ඇති දෙපා ඇළ ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම හෝමාගම දකුණ 486Fගොවි සංවිධානය
හෝමාගම පානළුව පෙලන්ගහ දෙණිය වෙල්යායේ ඇළ මාර්ගය සදහා පැතිබැම්මක් ඉදි කිරීම. පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම වීර පැරකුම් ගොවි සංවිධානය
ඉඳිගහදෙණිය යාය සඳහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදි කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම කිරිබේරිය කැලේ ගොවි සංවිධානය
හෝමාගම පනාගොඩ හේනවත්ත හෙට්ටියාවත්ත ගාමිණී පුරයට මායිම්ව පිහිටා ඇති ඇළ සංවර්ධනය කිරීම. පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම හේනවත්ත ගොවි සංවිධානය
හෝමාගම, පිටිපන උතුර, ඊරියගහ කුඹුර, මොරයියා කොට්ටනුව කුඹුරු යායවල් ආවරණය වන ප්‍රධාන ඇළ මාර්ගය පිළිසකර කිරීම. පළාත් සංවර්ධන ප්‍රදාන හෝමාගම දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (කොළඹ)
මහදෙණිය යාය ඇළ ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කඩුවෙල පැරකුම් ගොවි සංවිධානය

 

2017 වර්ෂයේ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (කළුතර) කාර්යාලය මඟින් ඉටු කරන ලද ව්‍යාපෘති

ව්‍යාපෘතියේ නම

වැඩසටහන් වර්ගය

ප්‍රා.ලේ

ගොවි සංවිධානයේ නම

829 ඒ කැකුලන්දල උතුර ග්‍රාම නිලධාරි වසමේ ගල්ලැක්  ඇළ ශුද්ධ කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන අගලවත්ත 829 ඒ කැකුලන්දල උතුර ගොවි සංවිධානය
මිල්ලනිය ප්‍රා.ලේ. කොට්ඨාශයේ දැල්කඩ කෙළවර සිට ගග දෙසට ඇල මාර්ගයේ ඉඹුල්ලියගහ කුඹුරුයාය ඇල මාර්ගය සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන බණ්ඩාරගම දැල්කඩ ගොවි සංවිධානය
දෙල් ඇල මානාන වෙල්යායේ  සහ ඇලෙහි කඬාඩු පිළිසකර කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මදුරාවල කදන ගොවි සංවිධානය
ගොළු ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන බේරුවල පුබුදු ගොවි සංවිධානය
කිරිගලහේන ග්‍රාම සේවා වසමේ කිරිගලදෙණිය වෙල්යායේ නැගෙනහිර පිට ඇල ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන හොරණ කිරිගලහේන ගොවි සංවිධානය
මතුගම ,කීරන්තිඩිය අන්නාසිගල කෘෂි මාර්ගයේ ඉතිරි කොටස සං‍වර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන මතුගම එක්සත් ‍ගොවි සංවිධානය
කණුඅස්ස ඇල ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන අගලවත්ත වරලත්පිටිය ගොවි සංවිධානය
දෙහිඅත්තයාය අමුණ ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ඉංගිරිය එකමුතු  ගොවි සංවිධානය
741/ඒ මුණසිංහගොඩ ග්‍රාම නිළධාරි වසමේ අමන්දමුල්ල වෙල් යායේ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන බේරුවල වීරසෙන් ගොවි සංවිධානය
804 පාන්තිය ග්‍රා.නි. වසමේ හල්ගස්මුල්ල ඇළ පිළිසකර කිරීම හා පැතිබැම්ම ඉදි කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන මතුගම මලමිරිස්කන්ද පාන්තිය ගොවි සංවිධානය
රයිගම්යාය ඇළ ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මදුරාවල මදුරාවල නැගෙනහිර බටහිර ගොවි සංවිධානය
බොලබොටුව වෙලේ මැද සිට බණ්ඩාරගම කැස්බෑව පාර තෙක් ඇල ශුද්ධ කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන බණ්ඩාරගම කඹුරුගොඩ නැගෙනහිර ගොවි සංවිධානය
ගලගාවකන්දයාය අමුණ ඉදිකිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ඉංගිරිය මාපුටුගල පැරකුම් ‍ගොවි සංවිධානය
801 නෑහින්න ග්‍රා.නි.වසමට අයත් දෙපා ඇළ ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන දොඩම්ගොඩ එක්සත් ‍ගොවි සංවිධානය
කැකුළාදොළ උඩකුඹුරයාය පිට ඇළ ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන ඉංගිරිය එක්සත් ‍ගොවි සංවිධානය
798 කොටගෙදර ග්‍රා.සේ. ව. පිහිටි මැණික්ගොඩ ඇල අතුරු ඇල සංවර්ධනය කිරීම(මෝදර ඇල) පළාත් සංවර්ධන ප්‍රදාන මතුගම පැරකුම්  ගොවි සංවිධානය
මතුගම ඕවිටිගල ගල්වල අමුණ සඳහා යකඩ දොරටු 02 ක් හා සාමාන්‍ය දොරටුවලට ලෑලි ලබාදීම පළාත් සංවර්ධන ප්‍රදාන මතුගම ඔවිටිගල ගොවි සංවිධානය
664-A වීදාගම වල්ගම වැව හා සම්බන්ධ ඇල මාර්ගයන් ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන බණ්ඩාරගම වීදාගම බටහිර ගොවි සංවිධානය

2017 වර්ෂයේ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (ගම්පහ) කාර්යාලය මඟින් ඉටු කරන ලද ව්‍යාපෘති

ව්‍යාපෘතියේ නම

වැඩසටහන් වර්ගය

ප්‍රා.ලේ

ගොවි සංවිධානයේ නම

නො.318 තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි අළුබෝගහයායේ පැතිබැම්ම ඉදි කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන අත්තනගල්ල සමගි ගොවි සංවිධානය
බෝපැත්ත වෙල් යායේ ඇළ මාර්ගය සකස් කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන අත්තනගල්ල 367/B බෝපැත්ත දකුණගොවිසංවිධානය
වැලිවේරිය අඹරළුව දකුණ තිස්ස මාවත පළමු පටුමග වෙලට යන පාර සංවර්ධනය කර කොන්ක්‍රීට් කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ ඇඹරළුව උතුර ගොවි සංවිධානය
239/B ගල්ලොළුව කුඹුරු යායේ ඇල වේලි ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ ගල්ඔළුව ගොවි සංවිධානය
බෝපැත්ත අස්වැද්දුම කුඹුරු යායට ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරිම පළාත් සංවර්ධන ප්‍රදාන අත්තනගල්ල පැරකුම් ගොවි සංවිධානය
ආඩිඅම්බලම වල්පොල වෙල් යාය සංවර්ධන කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කටාන පැරකුම් ගොවි සංවිධානය
දකුණ කිඹුලපිටිය බටයාගර ඇළ සංවර්ධනය කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන කටාන දකුණු කිඹූලාපිටිය ගොවි සංවිධානය
සියඹලාපෙවත්ත ගොළුම්මහර වෙල්යායේ ට්‍රැක්ටර් පැන්නුමක් සකස් කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන බියගම කම්මල්වත්ත ගොවි සංවිධානය
හල්ගම්පිටිය යාය ඇල ප්‍රතිසංස්කරණය කිරිම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන අත්තනගල්ල හල්ගම්පිටිය ගොවි සංවිධානය
පැපිලියවල ගණිහිගම උතුර ඉහළදෙනිය කුඹුරු යායට ජලය ලබා ගැනීම සදහා කුඩා අමුණක් ඉදි කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන දොම්පේ අග්බෝ ගොවි සමිතිය
දොම්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 383 මැද්දේගම ග්‍රා.නි.වසමේ මහ ඇල අනුබද්ධ කුඩා ඇලමාර්ග ශුද්ධ කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන දොම්පේ මැද්දෙගම ගොවි සංවිධානය
අත්තනගල්ල ප්‍ර.ලේ.කොට්ඨාශයේ 351 උඩුගොඩ විලිබිල්ල කුඹුරු යායට පැති බැම්මක් ඉදි කිරිම උපමාන පාදක අත්තනගල්ල  සුහද ගොවි සංවිධානය
බෝගමුව යාය ඇල කැපීම පළාත් සංවර්ධන ප්‍රදාන අත්තනගල්ල එකමුතු ගොවි සංවිධානය
නැගෙනහිර හීනටියන පොල්වත්තාගාර පිට ඇල පැති බැම්ම සකස් කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කටාන නැ/හීනැටියන ගොවි සංවිධානය
මිනුවන්ගොඩ ප්‍රා.ලේ.කො. යකහටුව සුසාන භූමිය ඉදිරිපිට බුදු මැදුර අසල කුඹුරු යායේ ඇල මාර්ගය සකස් කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන මිනුවන්ගොඩ මහගම දෙමටගොල්ලාව යාය ගොවි සංවිධානය
මිනුවන්ගොඩ ප්‍රා.ලේ.කො.මැදි පිල්ලෑව මහගම කුඹුරු යාය අසල මාර්ගය පස් පුරවා සකස් කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන මිනුවන්ගොඩ මහගම දෙමටගොල්ලාව යාය ගොවි සංවිධානය
කොටගෙදර පෙදෙසට තිබෙන පේරගස් ඇල ප්‍රතිසංස්කරණය කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ කොටගෙදර ගොවි සංවිධානය
බුත්පි‍ටිය නීලමහර කැකිරිදෙණිය කුඹුරු යායට ප්‍රවේශ වීමට භාවිතා කරන අඩි පාර පුළුල් කර ඇල මාර්ගය හරහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදි කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන මහර සියනෑ ගොවි සංවිධානය
මැටිකොටුමුල්ල, කිඹුලාඔළුවඅමුණ ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන මිනුවන්ගොඩ මැටිකොටුමුල්ල ගොවි සංවිධානය
මහර නාරංවල දකුණ වෙල් යායේ මැද වේල්ල සඳහා වතුර රැඳවුම් සහිත ට්‍රැක්ටර් පැන්නුමක් ඉදි කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන මහර නාරංවල දකුණ ගොවි සංවිධානය
ගොන්නගහ ඇළ ප්‍රතිසංස්කරණය විශාකාවත්ත ග්‍රාම නිළධාරි කොට්ඨාශය පළාත් සංවර්ධන ප්‍රදාන ජා-ඇළ පුංචි මාඑළිය ගොවි සංවිධානය
ගොන්නගහ ඇළ ප්‍රතිසංස්කරණය 207 උතුරු නිවන්දම ග්‍රාම නිළධාරි කොට්ඨාශය පළාත් සංවර්ධන ප්‍රදාන ජා-ඇළ උතුරු නිවන්දම ගොවි සංවිධානය
375, මඩකොටුව දංගස්කුඹුරුයාය දකුණු ඉවුර ඇළ හා වම් ඉවුරු ඇළ වේලි ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන අත්තනගල්ල මඩකොටුව සුහද ගොවි සංවිධානය
මංගලතිරිය වෙල් යායේ ට්‍රැක්ටර් පැන්නුමක් ඉදි කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන අත්තනගල්ල මංගලතිරිය ගොවි සංවිධානය
බෝනෑගල කුඹුරු යායේ ඇල මාර්ගය ගැඹුරු කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන අත්තනගල්ල එක්සත් ගොවි සංවිධානය
අත්තනගල්ල ප්‍ර.ලේ.කො.370ඒ, ගල්බොඩ වසමේ ගල්බොඩ කුඹුරු යායට ට්‍රැක්ටර් පැන්නුමක් ඉදි කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන අත්තනගල්ල ගල්බොඩ ගොවි සංවිධානය
වරපලාන ගොරකගහ කුඹුරට ට්‍රැක්ටර් පැන්නුම ඉදි කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන මහර  සහන ගොවි සංවිධානය
මංජුල කරුණානායක මහතාගේ කුඹුර අසල පැති බැම්ම ඉදි කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන දිවුලපිටිය පුබුදු ගොවි සංවිධානය
ඉහළ මඩිතියාවල ග්‍රා.නි.කො. කහටගහ ඕවිට ඇල මාර්ගය ඊ.කේ.කරුණාරත්න මහතාගේ කුඹුර අසල ට්‍රැක්ටර් පැන්නුම ඉදි කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන දිවුලපිටිය පුබුදු ගොවි සංවිධානය
වත්තේමුල්ල ග්‍රා.නි.කො. වත්තේමුල්ලයායේ හොරගහකුඹුර අසල ට්‍රැක්ටර් පැන්නුම පළාත් සංවර්ධන ප්‍රදාන දිවුලපිටිය ලේකම්, වත්තෙමුල්ල ගොවි සංවිධානය
කොරසවෙල්යායේ ඇල වේලි පවිත්‍ර කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන අත්තනගල්ල මට්ටාගොඩ ගොවි සංවිධානය
ගම්/අමුණුගොඩ වීරකෝනවත්ත යායේ කුඹුරු යාය සඳහා අමුණක් ඉදි කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ සිරිපැරකුම් ගොවිසංවිධානය
මිනුවන්ගොඩ ප්‍රා.ලේ.කොට්ඨාශයේ 127/01 බටහිර බලබෝව ගුරුගේ වත්ත ඉඩමෙන් අම්බලම වෙල් යායට පිවිසීම සඳහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදි කිරිම උපමාන පාදක මිනුවන්ගොඩ බටහිර බලබෝව ගොවි සංවිධානය
ගම්පහ බැලුම්මහර වැවේ කුඹුර වෙල්යාය දෙපස ඇල මාර්ග දෙක සංවර්ධනය කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ පැරකුම් ගොවි සංවිධනය
බටහිර වැලිවේරිය හීන්පන්විල මැද ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ බටහිර වැලිවේරිය ගොවි සංවිධානය
මහර අමුණු කුඹුර වෙල්යායේ දෙපා වේල්ල ප්‍රතිසංස්කරණය කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන මහර අමුණු කුඹුර ගොවි සංවිධානය

2016 වර්ෂයේ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (කොළඹ) කාර්යාලය මඟින් ඉටු කරන ලද ව්‍යාපෘති

ව්‍යාපෘතියේ නම

වැඩසටහන් වර්ගය

දිස්ත්‍රික්කය

ප්‍රා.ලේ

කොලමුන්න-සුවාරපොල යායේ ඇල මාර්ග බොල්ගොඩ ගගේ සිට ඉහලට ප්‍රතිසංස්කරනය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ කැස්බෑව
කිරිබේරිය කැළේ ඉදිගහවල දෙනිය යාය ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
කොට්ඨාව දකුණ රණවකයාය ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ මහරගම
අංගම්පිටිය අඹගහවිලයාය ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ පාදුක්ක
දිගලදෙනිය වෙල්යායේ මැද කොටසේ කොට ඇලේ ට්‍රැක්ටර් පැන්නුම ඉදි කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කඩුවෙල
වැවේදෙනිය ඇල ඉහල කොටස ප්‍රතිසංකරණය හා පැති බැම්ම ඉදි කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
පුදවපු වෙල්යාය හා ලංසියාදෙනිය වෙල්යායේ මැද ඇල ප්‍රතිසංස්කරනය පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
පුරණ අමුණ ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
නාගහකිහිසිය යාය ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ මහරගම
පිටුම්පේ කුස්සිය කුඹුරුයාය ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ පාදුක්ක
ජල්තර කොස්ඉන්නයාය හා උල්දෙනියයාය සදහා ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
පිටුම්පේ කුස්සිය කුඹුරුයාය අමුණ ප්‍රතිසංස්කරණය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ පාදුක්ක
කොට්ටාව බටහිර දෙපානම මැද ඇල රණවකයාය අමුණ ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ මහරගම
අරුක්වත්ත වැලිඕවිට අමුණ දකුණුපස වේල්ල කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ පාදුක්ක
කොළොන්නාව මාලිගාගොඩැල්ල දෙනියවෙල්යාය ඇල මාර්ගය වැඩිදියුණු කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කොළොන්නාව
පිටවිල වෙල්යායට ඇතුළුවීමට ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ පාදුක්ක
දොරකඩ කුඹුර වෙල්යායේ මලදොල ඇළෙහි පහල කොටස සදහා ට්‍රැක්ටර් පැන්නුම ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කඩුවෙල
කැස්බෑව නැගෙනහිර යාය ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ කැස්බෑව
අරපන්ගම හීන්පැන්දළ අමුණේ සිට පුවක්ගහවෙල දක්වා ඇළ වේල්ල පිළිසකර කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ සීතාවක
කඩුවෙල මැතිවරණ කොට්ඨාශයේ රණාල 469 ග්‍රාමසේවා වසමේ උස්පිල්ලෑව අමුණ ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කඩුවෙල
ඇරැව්වල බටහිරපොඩි ඇල 2 සහ කැන්ද වගුර යාය හරහා ඇල මාර්ගය ප්‍රතිසංස්කරනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කැස්බෑව
වරාකැටිය පාර මැද ඇල ශුද්ධ කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ මහරගම
මත්තේගඩ කුඩා වැවෙහි වැවී ඇති ජලජ ශාක ඉවත් කිරීම හා වෙල්ල ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ මත්තේගඩ
දෙහිගහ කුඹුර හා උඩුකුඹුර යාකරන ට්‍රැක්ටර් පැන්නුම ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
දාච්චදෙනිය කුඹුරුයාය ආරම්භක ස්ථානයේ පැති බැම්ම සකස් කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ පාදුක්ක
වේරගල පහල වෙල්යාය සදහා ජලය සපයන මැද දෙපා ඇල කොන්ක්‍රීට් කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ පාදුක්ක
පුවක්ගහ දෙනියයායට අමුණක් ඉදිකිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ මහරගම
දෙල්ගහ කුඹුර කිරිමැට්ටවලගහ කුඹුර මාර්ගය ඇල හරහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ පාදුක්ක
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උතුරාවෙල වෙල්යායේ අකුණු ඇල ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කඩුවෙල
තාවල්ගඩ ගොවි සංවිධානයට අයත් ඉහල කුඹුරට යෑමට ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ සීතාවක
නෝනේගෙවත්ත 4වන මාවත කෙළවර ඇහැලගහකිස්සිය කුඹුරු යාය සදහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකර ගැනීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
අතුරුගිරිය තල්දියාවල ප්‍රජා ශාලාව පාර කින්ඩම් සිටි මාර්ගය අවසානයේ ට්‍රැක්ටර් පැන්නුම ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කඩුවෙල
හයවන පටුමග දේවාලපාර යාකරන වෙල හරහා ඇති කෘෂි මාවත සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
මත්තේගොඩ කුඩා වැවෙහි ප්‍රධාන ඇල දිගේ පැති බැම්මක් ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
වටරක උතුර අරුණෝදය කෘෂි මාවතේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කර ට්‍රැක්ටර් පැන්නුමක් සෑදීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
ඔරුවල පොල්කද ඇල වෙල්යායේ මැද ඇලේ ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කඩුවෙල
පතිරගොඩ යාය පිට ඇල ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ මහරගම
මඩපාත මහයායේ මැද ඇල රුහුණුදූව මහ ඇල සමග සම්බන්ධවන ස්ථානයේ සිට සර්වෝදය පාර දක්වා ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කැස්බෑව
ආඳා දොළ ඇල පැති බැම්ම හා අමුණු වේල්ල සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ සීතාවක
අකරවිට බණ්ඩාරවෙල වෙල්යාය මැද ඇල සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ සීතාවක
කිරිබේරිය කැලේ ග්‍රා.නි. වසම තුල ඇල වේලි සංවර්ධනය කිරීම (පුංචි දෙනිය යාය) පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
ජඹුරළිය වැලිහොන්ඩා වැව ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කැස්බෑව
සාලාව කදන කුඹුරු වෙල්යායට අයත් ඇල මායිමේ පැතිබැම්ම බැදීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ සීතාවක
හෙරලියාවල ගම්මානයේ ඇති දෙල්කද ඇල ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කැස්බෑව
දම්පේ, වැව්වේල්ල පාරේ වතුර බැසයන කෘෂිකාර්මික ඇළ සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කැස්බෑව
වෙනිවැල්කොල වේරගොඩ යායේ දියකඩ පාර හරහා ඇති බෝක්කුවේ යටි ගග පැත්තේ සිට හීන් ඇල දක්වා ඇති ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
ඔරුවල ‍සීලවිමල මාවතේ පළමු වන පටුමග හරහා මහදෙණිය වෙල්යායට යන කෘෂි මාර්ගය සංවර්ධනය පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කඩුවෙල
මානුංගල යායේ පිට ඇල ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කඩුවෙල
කළුගග අතුඔය හා තෝරා ගත් යාබද ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ හෝමාගම
පොල් කොරටුව වෙල්යායේ පැතිබැම්ම බැදීම පරිපූරක කොළඹ පාදුක්ක
කදනවත්ත ප්‍රධාන ඇළ ප්‍රතිසංස්කරණය කිරීම පරිපූරක කොළඹ හෝමාගම
මඩපාත මහ ඇලේ රුහුණු දුව ඇල මාර්ගයේ ප්‍රධාන අමුණ සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කැස්බෑව
මිරිහාන මැද ඇල ශුද්ධ කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ මහරගම
කිරිබේරිය කැලේ අඩගහල කුඹුරුයායට ගමන් කරන මාර්ගය සදහා පැතිබැම්මක් ඉදිකිරීම පරිපූරක කොළඹ හෝමාගම
ඇටපන්විල යාය මැදින් දිවෙන කෘෂි මාර්ගය සංවර්ධනය හා කමත වැඩිදියුණු කිරීම පරිපූරක කොළඹ මහරගම
කොලොන්නාව හල්බරාව කුඹුරු යායේ ට්‍රැක්ටර් පැන්නුම සහිත අමුණ ඉදිකිරීම පරිපූරක කොළඹ කොළොන්නාව
මිරිහාන ගල්වල පාරේ සිට ගලා බසින පිට ඇල හා මැද ඇල ශුද්ධ කිරීම පරිපූරක කොළඹ මහරගම
හල්ගහමුල්ල යායේ පිට ඇළ සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කඩුවෙල
මඩපාත දම්පේ වෙල්යාය දෙපා ඇල ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කැස්බෑව
කැස්බෑව ප්‍රා.ලේ. කොට්ඨාසයේ මඩපාත ග්‍රා.නි. වසමේ සංකල්ප විහාරයේ සිට සර්වෝදය මාර්ගය දක්වා ඇති මහ ඇළ මාර්ගය සංවර්ධනය කිරීම කිරීම උපමාන පාදක කොළඹ කැස්බෑව
හොන්නත්තර උතුර විහාර මාවතේ පැල්පොලවත්ත අයින දිගේ ඇති පිට ඇල හෙනෙන්ගොඩයා කුඹුරේ අවසානයේ පිට ඇල දක්වා ප්‍රතිසංස්කරනය පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කැස්බෑව
ගල්පොත්තයාය පිට ඇල සංවර්ධනය පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කඩුවෙල
පිලියන්දල, වෑවල, ගගබඩ පාර වෙල්යායට මායිම්ව ඇති අතුරු මාර්ගයේ පැති බැම්ම සකස් කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කොළඹ කැස්බෑව
කැස්බෑව වැවේ සොරොව්ව සිට කුඹුරු වලට ජලය ලබාගැනීමේ ඇළ මාර්ගයේ (කොටසක්) කොන්ක්‍රීට් හරස්කඩ ඉදිකිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කොළඹ කැස්බෑව

2016 වර්ෂයේ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (කළුතර) කාර්යාලය මඟින් ඉටු කරන ලද ව්‍යාපෘති

ව්‍යාපෘතියේ නම

වැඩසටහන් වර්ගය

දිස්ත්‍රික්කය

ප්‍රා.ලේ

අතෑලයාය ඇළ  ප්‍රතිසංස්කරණය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර ඉංගිරිය
ඇලියස්ස අමුණ ඉදි කිරීම (ඇලියස්ස කුඹුරුයාය සදහා අමුණක් ඉදිකිරීම) පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර මදුරාවල
මල්ගහ උඩුමුල්ල ඇල ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර වලල්ලාවිට
කොට්ටනුව ඇළ ප්‍රතිසංස්කරණය (කපුගල්ලේ සිට එළුවැල්ල දක්වා) ප්‍රතිසංස්කරණය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර මදුරාවල
පහළ කරන්නාගොඩයායේ ඇල ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර මදුරාවල
දිගන වතුරාන යායේ ඇල ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර මිල්ලනිය
කිරි ඇළෙහි වේල්ල සැකසීම හා ඇළ ප්‍රතිසංස්කරණය සදහා ඇස්තමේන්තුව පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර මතුගම
බොක්කේගම කුඩා අමුණ ඉදිකිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර මතුගම
තුඩුගල පාසල අසල සිට බෙලිඅත්ත ඇල මාර්ගය කි.මි. 1/2 දුර ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර දොඩන්ගොඩ
පාණ්ඩුවාවෙල සහ අළුත්ගේ කුඹුර දෙපා ඇල ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර හොරණ
මූණගම බටහිර විලකොළදෙණිය දෙපා ඇල ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර හොරණ
කිතුල්ගහ ඇල මාර්ග සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර බේරුවල
අලුත්ගම යටදොල පාරේ සිට අන්නාසිගල වත්තට යන කෘෂි මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර මතුගම
කුඩා වැව ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර බණ්ඩාරගම
දූවේ ඇළ නව අමුණ ඉදි කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර වලල්ලාවිට
ඊරියගහරදාල අමුණ ඉදි කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර පාලින්දනුවර
හෙල්ලියද්දවත්ත යායේ ඇළ ප්‍රතිසංස්කරනය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර අගලවත්ත
මහදෙණිය සිට පනාපෙවත්ත දක්වා ඇළ ප්‍රතිසංස්කරණය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර අගලවත්ත
අන්නාසිගල ඉහළ යායේ ප්‍රධාන දෙපා ඇළ සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර මතුගම
පොඩි කරදවිල ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර බේරුවල
මානානයාය දෙපා ඇල ප්‍රතිසංස්කරනය පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර පාලින්දනුවර
ගල්ලෙන චතුරානයාය ඇල ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර මදුරාවල
කිත්තම්කානිය කෘෂි මාර්ගය සදහා ට්‍රැක්ටර් පැන්නුමක් සකස් කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර මිල්ලනිය
802 ඒ බෝපිටිය බටහිර වසමේ ඒදන්ඩවල ළග සිට පොල්කද කුඹුර දක්වා දිවෙන දෙපා ඇල සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර මතුගම
කපුගම ඇල ප්‍රතිසංස්කරනය පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර පාලින්දනුවර
පෙරමුණගම අරවින්ද මහතාගේ නිවස අසල කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර මදුරාවල
824 ඊ බුලත්සිංහල නැගෙනහිර වසමේ අදන්දොල ඉහල අමුණ සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර බුලත්සිංහල
වෙනිවැල්පිටිය බටවන ඇල මාර්ගය සදහා අමුණක් ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර මිල්ලනිය
බේරුවල හෙට්ටිමුල්ල ග්‍රාමසේවා වසම සහ මස්සලගොඩ ග්‍රාමසේවා වසමේ කෘෂි මාර්ගයේ ඇති ඇල හරහා වැටෙන බෝක්කුව සෑදීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර බේරුවල
කොප්පල වෙල් යායට දිවෙන කෘෂි මාරගය සංවර්ධනය පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර බණ්ඩාරගම
පාතකඩ දිගන වතුරාන ඇළ හා කපුහේන මැඩියන් ඇළ සදහා ඇනිකට් 02 ක් ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර මිල්ලනිය
වීදාගම බොලබොටුව වෙල්යායේ මැද ඇල ප්‍රතිසංස්කරණය අඩි 100 ක් ඉදිරියට පැති බැම්ම බැදීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර බණ්ඩාරගම
වීදාගම වෙල්යායේ රෝහල ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය (වේල්ලේ සිට තුම්මෝදර දක්වා අඩි 1500 ක් මැෂින් මගින් කපා අප ද්‍රව්‍ය ඉවත් කිරීම) පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර බණ්ඩාරගම
මාකලන්දාව ගුළුගහදොල ඇල මාර්ගය සංවර්ධනය පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර වලල්ලාවිට
කොටගෙදර පහළ වෙල ඇල ප්‍රතිසංස්කරණය 11 අදියර පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර මතුගම
කටුහේන ගල්ලෙනදෙනිය කුඹුරුයායට අවශ්‍ය පැතිබැම්ම සැකසීම සහ නව අමුණක් ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර මදුරාවල
පොතුඑළිය ඇල ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර බණ්ඩාරගම
අමුණුපිටිය යාය සංවර්ධනය කිරීම ( කෘෂි පාර සංවර්ධනය) පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර බුලත්සිංහල
හොරණ කැකුණගහ කුඹුර වෙල්යායේ රෝහල් වත්තට මායිම්ව ඇති දෙපා ඇල ඉවුර සදහා පැතිබැම්ම බැදීම හා ඇල ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර හොරණ
හේන්ගොඩ මානාන ඇල මාර්ගය ශුද්ද කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර දොඩම්ගොඩ
පහළගොඩ ලේන්දරයාය කෘෂි ඇළ ප්‍රතිසංස්කරණය පරිපූරක කළුතර මදුරාවල
අක්කර නවය ගන්කන්දගොඩ යාවෙන කෘෂි පාර සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර දොඩන්ගොඩ
ඕතොට වෙල මැද ඇල ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර කළුතර
මදුරාවල ප්‍රා.ලේ. කොට්ඨාශයේ රන්මිණගෙ ඕවිට කුඹුරු යාය පෝෂණය කරණ අටල්ලාවල ඇල වේල්ල ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර මදුරාවල
හොරකදමුල්ල අරාව කජුවත්ත ඇල ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර මතුගම
නාරංකැටියයාය මැද ඇල ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර පාලින්දනුවර
කිතුල්ගහ ඇළ මාර්ගය (ඉහළ කොටස ) ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර බේරුවල
කළුගහවල බෝක්කුව අසල සිට නෑබඩ පාරේ අලුවමුල්ල බෝක්කුව දක්වා ඇති ඇළ මාර්ගය පිළිසකර කිරීම පරිපූරක කළුතර දොඩන්ගොඩ
836 ඒ මොරපිටිය කුඩා අඹේගොඩ හීන් ඇල ප්‍රතිසංස්කරණය පරිපූරක කළුතර පාලින්දනුවර
තිරිමාන්න ඇල ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර කළුතර
මීගැත්තර දෙල්ගහ කුඹුර කීරිගලයාය කෘෂි මාර්ගය ඉදි කිරීම සහ දෙපා ඇළවල් පිළිසකර කර ට්‍රැක්ටර් පැන්නුමක් ඉදි කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර හොරණ
දොඩංගොඩ ප්‍රා.ලේ. කොට්ඨාසයේ මානාන, අන්දරගහගාව සිට නාකැටිය කම්බි පාලම දක්වා ඇළ මාර්ගය පවිත්‍රකර සංවර්ධනය කිරීම උපමාන පාදක කළුතර දොඩම්ගොඩ
බුලත්සිංහල ප්‍රා.ලේ.කොට්ඨාශයේ බුලත්සිංහල,මිල්ලකන්ද,අළුබෝදෙණිය කුඹුරුයායේ ජලය බැස යන පොදු ඇල මාර්ගය සංවර්ධනය කිරීම උපමාන පාදක කළුතර බුලත්සිංහල
කීරිගලහේන ට්‍රැක්ටර් පැන්නුම් ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර හොරණ
බණ්ඩාරගම, අළුත්ගම පන්සල අසල කුදු වැවෙහි සොරොව්ව ප්‍රතිසංස්කරනය කර වැව සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර බණ්ඩාරගම
රත්මල්ගොඩ මුදලිගේ ඇල සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර ඉංගිරිය
මිල්ලනිය හික්කෙන්දුව ඇල (මුත්තෙට්ටුව ඇල ) ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන කළුතර මිල්ලනිය
මොල්ලිගොඩ කුඩළු කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර පානදුර
කැන්දකැටිය ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර කළුතර
මදුරාවල ප්‍රා.ලේ. කොට්ඨාශයේ කොස්ගොඩ හේන පාලම අසල සිට නාකැටිය දක්වා පිට ඇල මාර්ගයක් සකස්කිරීම උපමාන පාදක කළුතර මදුරාවල
මදුරාවල ප්‍රා.ලේ. කොට්ඨාශයේ කොස්ගොඩ හේන පාලම අසල සිට නාකැටිය දක්වා පිට ඇල මාර්ගය සදහා සොරොව්වක් සකස් කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර මදුරාවල
දූවේ ඇළ නව අමුණ ඉදි කිරීම – අතිරේක වැඩ පරිපූරක කළුතර වලල්ලාවිට
බණ්ඩාරගම ප්‍රා.ලේ. කොට්ඨාශයේ රඹුක්කන වෙල්යායේ බෝක්කුව මගින් මහ ඇලට සම්බන්ධ වන ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය සමග බන්ට් එක පුළුල් කර වගා බිම් සදහා ප්‍රවේශ මාර්ගය සකස් කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන කළුතර බණ්ඩාරගම

2016 වර්ෂයේ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු (ගම්පහ) කාර්යාලය මඟින් ඉටු කරන ලද ව්‍යාපෘති

ව්‍යාපෘතියේ නම

වැඩසටහන් වර්ගය

දිස්ත්‍රික්කය

ප්‍රා.ලේ

වටද්දරයාය ඇල මාර්ගය ප්‍රතිසංස්කරනය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
මිනුවන්ගොඩ 117 වැල්හේන ඇල ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ මිනුවන්ගොඩ
මීවිටිය වෙල්යායේ ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ මීරිගම
බෙලිඅත්ත කුඹුරුයාය ඇල වේලි ප්‍රතිසංස්කරනය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ දොම්පේ
හුණුපොළ යාය ඇලවේලි ශුද්ධ කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
බෝවිටියාව යාය ඇල වෙලි ශුද්ධ කිරීම – වෑබඩ බටහිර පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ මහර
කැන්දලියද්දපාළුව උතුර යාය ඇලවේලි ශුද්ධ කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ මහර
උණමුව අමුණ පිට ඇල ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ මහර
මාබෝදල විතානමුල්ල මැද ඇල පහල කොටසට ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ මිනුවන්ගොඩ
හුංගංවල කුඹුර අසළ ට්‍රැක්ටර් පැන්නුමක් ඉදි කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ දිවුලපිටිය
මල්වතුහිරිපිටිය, අගුරුමාලපිටිය මීගහකුඹුර වෙල්යාය සදහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ මහර
හග්ගල්ල පොඩි ඇල වෙල්යාය මාර්ගයේ පැති බැම්ම බැදීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
කටාන ප්‍රා.ලේ.කො.ට අයත් 155/බටහිර ආඩි අම්බලම ග්‍රාම නිලධාරී වසමේ  බට පඳුර,ගස්කෙටියාවල, දියසෙවලාගාරය යන කුඹුරු යායක් මැදින් යන ඇළ මාර්ග සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ කටාන
පැපිලියවල මහ ඇළ (නොහොත් රිලා ඇල ) සංවර්ධනය කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ දොම්පේ
වෙලගෙදර දොඩම්පිටිය වෙල්යාය මාර්ගයේ පැති බැම්ම ඉදි කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
නැගෙනහිර බටුවත්ත මැද්දෙගොඩ යාය ඇලවේලි ප්‍රතිසංස්කරනය පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ ජා-ඇළ
ගම්/බටහිර වැලිවේරිය තනි පොල්ගහ අමුණ සිට අඹකනත්ත හරහා යන ගොඩ ඇල මාර්ගය සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ ගම්පහ
අරම්බඩ කුඹුරු යායේ හග්ගල්ල කුඩා ඇල පැතිබැම්ම සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
ගම්පහ ගලහිටියාව බොල්ලත වෙල්යායේ ගොන්නගහ ඇල වේල්ල සහ ඇල මාර්ගය සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ ගම්පහ
බටහිර හීනටියනයාය ඇල වේලි ශුද්ධ කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ කටාන
ගල්වලගොඩ යාය ඇලවේලි ශුද්ධ කිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ දොම්පේ
බාදුරාගොඩ කහවිට කුඹුරුයායේ අමුණ ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ මීරිගම
හොරගහලියද්ද අසල ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ දිවුලපිටිය
හිස්වැල්ල උඩවෙල අමුණ පැති බැම්ම ඉදි කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ දොම්පේ
ආඩිඅම්බලම වල්පොල යායට ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම (නො. 02 සේපාල මහතාගේ කුඹුර අසල ) පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ කටාන
ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාශයේ ගොඩගෙදර පන්සල අසල වෙල්යායේ විලේ හා කුරුදුකොටුව වෙල්යායේ ඇලවල් ශුද්ධ කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන (විශේෂ) ගම්පහ ගම්පහ
බටුවත්ත ග්‍රාම නිලධාරී වසමේ දුම්රිය පොල අසල ඇති කුඹුරුයායේ ඇල මාර්ගය ප්‍රතිසංස්කරනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ ජා-ඇළ
අංක 381/බී පල්ලේගම, දකුණු කවුඩුපෝරුව යායේ ඇළ වේලි ගොඩ දමා ශුද්ධ කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ දොම්පේ
උල්ලලපොල හල්ලොල්ගාර වැව අසලින් පටන්ගන්න ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ දිවුලපිටිය
මංකඩ අමුණ ප්‍රතිසංස්කරණය කිරීම – බොල්ලත උතුර පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ ගම්පහ
වල්පොල කදුරුගම වැවේ දේවාල ඉදිරිපිට අමුණු ඇල පද්ධතියේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ ජා-ඇළ
බෝලානේගම වෙල් යායේ සිට අම්බලම කැලේ වෙල්යාය දක්වා ජල බස්නා ඇල මාර්ගය ආරක්ෂිත පැති බැම්ම සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ මිනුවන්ගොඩ
වේබඩගල්ල කලහුගස්විල යාය ඇල මාර්ගය සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
බොලානගම සිට දංගොල්ලට යන මාර්ගයේ ට්‍රැක්ටර් පැන්නුමක් දැමීම සඳහා පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ දිවුලපිටිය
වේබඩගල්ල වේබඩගල්ල යාය ඇල මාර්ගය සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
බටහිර හීනටියන ගන්දර වෙල්යායේ අමුණ සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ කටාන
ගලහිටියාව කුඹුරු යායට අයත් වේලි ඇල ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
ගම්/බටහිර වැලිවේරිය අස්වැද්දුම කුඹුරු යාය සිට හීන්පන්විල යාය දක්වා ඇල මාර්ගය සංවර්ධනය කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ ගම්පහ
මඩුවේගෙදර ඉපලවෙල යාය ඇල මාර්ගය සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
ගම්පහ බටහිර වැලිවේරිය හීන්පන්විල පහළ අමුණ සදහා අමුණු ලෑලි ලබාදීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ ගම්පහ
කුරුකුලාව පහල මැදේ කුඹුරු යායේ සිට පින්නමැද දක්වා ඇළ මාර්ය සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ වත්තල
මඩුවේගෙදර හොරගහපිටිය යාය ඇල මාර්ගය සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
මීවිටිය යායට නව අමුණක් ඉදිකිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ මීරිගම
කෑරගල වෙල්යායේ අයි. ජයසිංහ හා ක්ලිපඩ් පීරිස් මහතුන්ගේ ඉඩම්වලින් යන කෘෂි පාරට ට්‍රැක්ටර් පැන්නුමක් ඉදි කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ දොම්පෙ
බෝපාගම ගොඩවෙල යාය අමුණ සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
397/බී, පරකඩමුල්ල වෙල්යායේ අලුත් අමුණක් ඉදි කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ දොම්පෙ
අළු බෝගහ දෙණිය වැවට කුඩා සොරොව්වක් සාදා ගැනීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
ඕපත් ඇල්ල ගොවි සංවිධානයට අයත් වෙල්යායේ ප්‍රධාන ඇළ මාර්ග 03 පිළිසකර කර ගැනීම (ගල්බොඩ සිට ඕපත් ඇල්ල හරහා ඕගොඩපොල දක්වා ඇල සංවර්ධනය කිරීම, ලාවුළුපිටිය සිට ඕපත් ඇල්ලදක්වා ඇල සංවර්ධනය කිරීම,රුවන්පුර සිට ඕපත් ඇල්ලදක්වා ඇල සංවර්ධනය කිරීම) පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
ආඩිඅම්බලම වල්පොල යායට ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම (නො. 01 අමරසේකර මහතාගේ කුඹුර අසල ) පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ කටාන
කැලෑගෙදර ග්‍රාමයේ සීතවලෙන් අමුණු කුඹුර වෙත යන ඇළ මාර්ගය හරස් කර ඉදිකර ඇති අමුණේ ඉතිරි වැඩ සදහා පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ දිවුලපිටිය
උඩුතුත්තිරිපිටිය වැව අඩියක් ගැඹුරු කර ගැනීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
කෙරමිනිය මාතෘ සායනය අසලින් යන මාර්ගය හා කුඹුරු යාය හා සම්බන්ධවන ලෙස ඇල හරහා පෙට්ටි බෝක්කුවක් සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ මිනුවන්ගොඩ
සියඹලාපේවත්ත වෙල්යායේ ඇල මාර්ගය සුද්ද පවිත්‍ර කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ බියගම
හොරකඳවිල ඇල මාර්ගය පිළිසකර කිරිම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
බෙම්මුල්ල දෙනිපිටිය වෙල්යාය ඇල මාර්ගය සංවර්ධනය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
හොරකඳවිල ඇල මාර්ගය පිළිසකර කිරිම-අදියර 2 පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
වාරණ පන්සල අසල ප්‍රදීප් මහතාගේ නිවස අසලින් යන ඇළ මාර්ගයට පැති බැම්මක් බැදීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
පැපිලියවල මහ ඇල ප්‍රතිසංස්කරණය – ඉතිරිකොටස (පල්ලේගම දක්වා) පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ දොම්පේ
ඇටෝරාව යායට අමුණක් ඉදිකිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
80 වෙලගාන පුරණ කුඹුර අමුණ සැකසීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ දිවුලපිටිය
ගල්වල කුඹුරුයායට යන කෘෂි මාර්ගයේ ප්‍රධාන ඇල හරහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
කලවාන ගල්කරද අමුණ යකඩ දොරවල් දමා ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ මිනුවන්ගොඩ
වල්පල වෙල්යායට ට්‍රැක්ටර් බැස්සවීමට ආතනියක් ලබාදීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ කටාන
මහයාය කොරවිල්ල යාය සම්බන්ධවන තුම්මෝදර ස්ථානයට ට්‍රැක්ටර් ගෙනයාමට හැකිවන පරිදි ට්‍රැක්ටර් පැන්නුමක් ඉදි කර ගැනීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ ජා-ඇළ
මහර දංගහවෙල කුඹුරුයායට මහර නුගේගොඩ කැබැල්ලවත්තේන් පිවිසෙන ට්‍රැක්ටර් පැන්නුම් බෝක්කුව ප්‍රතිසංස්කරණය පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ මහර
දිවුලපිටිය ප්‍රා.ලේ.කොට්ඨාශයේ නැ/පල්ලිය පිටිය වෙල මැද පාරේ වංගුව අසල පැති බැම්මක් ඉදි කිරිම උපමාන පාදක ගම්පහ දිවුලපිටිය
බලවල වෙල්යාය ඇල ශුද්ධ කිරීම ග්‍රාමීය ගම්පහ අත්තනගල්ල
මාරවෙල්යායේ ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම (කොන්ගොඩමුල්ල) පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ දිවුලපිටිය
නැගෙනහිර ගලහිටියාව ඇළ මාර්ගය හා බොල්ලත වෙල්යායේ ගොන්නගහ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය පරිපූරක ගම්පහ ගම්පහ
තනිපොල්ගහවතත පාරේ චානක මහතාගේ නිවස අසල වෙල්යායේ ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම උපමාන පාදක ගම්පහ මිනුවන්ගොඩ
ගම්පහ ප්‍රා.ලේ.කො. 230/ඒ මොරැන්න ග්‍රා.නි. වසමට අයත් සේරුවිලවැවේ ප්‍රධාන සොරොව්වේ සිට ජලය ගෙනයන ප්‍රධාන ඇල මාර්ගය වල් ඉවත්කොට රොන්මඩ ඉවත්කොට ශුද්ධ කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ ගම්පහ
රනිස්වල විහාරස්ථානය අසළ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගම්පහ අත්තනගල්ල
කොටදෙණියාව සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ වැව පිළිසකර කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ දිවුලපිටිය
කදුබොඩ වැව ප්‍රතිසංස්කරනය පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ බියගම
අංක 88 B බටේපොළ දූනගහ ග්‍රාමයේ උලහිටියාවල අමුණ අමුණු ලෑලි දමා ප්‍රතිසංස්කරණය කිරීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ දිවුලපිටිය
වැලිකුඹුර වෙරළුගම්පල අමුණට අමුණු ලෑලි සැපයීම පළාත් සංවර්ධන ප්‍රදාන ගම්පහ වෑකේ-කිරිදිවැල
කොස්සින්න ගනේමුල්ල ශ්‍රී සීලානන්ද අමුණූ ලෑලි දමා ප්‍රතිසංස්කරණය කිරීම පරිපූරක ගම්පහ ගම්පහ
පුරාණ පන්සල පාරේ උපාලි මහතාගේ නිවස අසල වෙල්යායේ ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම උපමාන පාදක ගම්පහ මිනුවන්ගොඩ